31.7 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්

ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ සිය  ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරවාරයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස කාල් වින්සන් නෞකාව කොරියානු අර්ධද්වීපය සමීපයට යැවීමට අමෙරිකාව මීට පෙර තීරණය කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

Red is a must-have trend this season and not just for Christmas

Shiran Viraj

පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසිය

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj
Translate »