mediahumanrights.lk
Local News News

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාරදී ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

Shiran Viraj

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Shiran Viraj

ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවට

Shiran Viraj