mediahumanrights.lk
Local NewsNews

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

හූල්ට එරෙහිව විශ්වාසභංගයක්

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයි

Shiran Viraj

බෙදා හරින්න ඉන්ධන නෑ.. බවුසර පෝලිමේ.. ෂෙඩ් පෝලිම්ද දීර්ඝ වෙයි…

Shiran Viraj
Translate »