මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ පොලිතීන් භාවිතය හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන බවයි.
මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)
previous post
next post