mediahumanrights.lk
Local NewsNews

පානදුරේ බේකරියක ගින්නක්

පානදුර – හොරණ මාර්ගයේ සුමංගල විද්‍යාලය ඉදිරිපිට පිහිටි බේකරියක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 02 ක් යොදාගනිමින් මෙම ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
(under the courtesy of hirunews news web)

Related posts

ශලීල නැවතත් රිමාන්ඩ්

Shiran Viraj

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

Shiran Viraj

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

Shiran Viraj
Translate »