mediahumanrights.lk
Local NewsNews

ජාත්‍යන්තර වෙළඳාම ගැන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක්

ශ්‍රී  ලංකාවට බලපාන ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක් එළිදැක්වීමට පියවර ගෙන ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසයි.
එම පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ලසන්ත වික්‍රමසිංහ මහතා පවසන්න් ආණ්ඩුවෙන් මේ පිළිබඳ කරන ලද ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ප්‍රතිපත්ති ආකෘතිය එළි දැක්වීමට තීරණය කළ බවය.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්ති

Shiran Viraj

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

Shiran Viraj

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

Shiran Viraj
Translate »