24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
හල්දුම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…

Shiran Viraj

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

Shiran Viraj

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Shiran Viraj
Translate »