විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාරදී ඇති බවයි.
(under the courtesy of hirunews news web)