26.7 C
Colombo
2026-09-03
mediahumanrights.lk
Local NewsNews

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

රෝගීන්ගේ ඞී එන් ඒ පරීක්‍ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී තිබෙනවා.
අමෙරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සිදුකළ පර්යේෂණයක ප‍්‍රගතිය මත මෙම වැඩපිළිවෙල මෙරට රෝහල්වල දියත් කෙරෙනු ඇති.
ඒ අනුව පිළිකා රෝගීන් සදහා පළමුව එම ප‍්‍රතිකාර ක‍්‍රමය ආරම්භ කිරිමට නියමිතයි.
මෙම ක‍්‍රමය මගින් පිළිකා රෝගීන්ට ජීවත් විය හැකි කාලය සියයට 34 දක්වා වැඩි කිරීම තම අපේක්‍ෂාව වන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Shiran Viraj

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

Shiran Viraj

කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..- පැමිණිලි ගොනු කෙරේ…

Shiran Viraj
Translate »