2026-09-03
mediahumanrights.lk
Local NewsNews

රියදුරාට පහරදී, මංකොල්ල කා, ත‍්‍රීරෝද රථයත් පැහැරගෙන

ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ දී ත‍්‍රීරෝද රථයක් පැහැර ගෙන ගොස් තිබෙනවා.
කුළී ගමනක් යන මුවාවෙන් ත‍්‍රීරෝද රථයේ ගිය පිරිසක් එහි රියදුරාට පහරදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය, රන් මාලය සහ මුදල් පසුම්බිය සමඟ ත‍්‍රීරෝද රථය ද පැහැරගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පැහැර ගැනීමට ලක් වූ ත‍්‍රීරෝද රථය අහුංගල්ල දුම්රියපොළ ඉදිරිපිට දමා ගොස් තිබිය දී අද උදෑසන සොයා ගැණුනා.

Related posts

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Shiran Viraj

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

Shiran Viraj

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

Shiran Viraj
Translate »