mediahumanrights.lk
Entertainment Entertainment News News

රටක් වටිනා සම්මානයක්

තිස්ස විජේසුරේන්ද්‍රගෙ සිනමා දිවියට අවුරුදු හතළිස් පහයි. විවාහ ජීවිතයට අවුරුදු තිස්පහයි. අප රටේ කලා ජීවිතය මෙන්ම පවුල් ජීවිතය හොඳින් පවත්වාගෙන යන නළුවන් අතරේ තිස්ස පෙරමුණේ ඉන්නවා. කොතරම් සිනමාපට ප්‍රමාණයකට රංගනයෙන් දායකවීමට අවස්ථාව ලැබුණත් තිස්සට සම්මාන ලැබිලාම නැතිතරම්. ඒත් ඒ ගැන ඔහු කිසිසේත් කණගාටු වෙන්නේ නැහැ. මොන සම්මාන නැතිවුණත් තිස්සට පසුගිය දිනෙක උතුම් සම්මානයක් ලැබිලා. එය ඔහුට ලබාදීලා තියෙන්නෙ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් වීම විශේෂත්වයකි. පවුලෙන් ලැබුණු ඒ සම්මානය රටකටත් වඩා වටිනවා කියලයි තිස්ස කියන්නෙ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

දෙවන පාසල් වාරය ඇරඹේ

Shiran Viraj

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Shiran Viraj

මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..

Shiran Viraj