mediahumanrights.lk
International NewsNews

මැණික් වෙන්දේසියක දී මැණිකක් ලෝක වාර්තාවක් පිහිටුවයි

හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් අමෙරිකානු ඩොලර් මිලියන 71කට අළෙවි වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණා.
එය වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිළයි.
මෙම මැණික පින්ක් ස්ටාර් නමින් නම්කර තිබෙනවා.
කැරට් 59 යි දශම 6ක් වූ මෙම මැණික වෙන්දේසි වීමට ගතවූයේ විනාඩි 05ක් තරම් වූ සුළු කාලයක්.
1999 වසරේ දකුණු අප‍්‍රිකාණු පතලකින් සොයා ගත් මෙම මැණික පළමුවරට 2013 වසරේදී වෙන්දේසියකට ඉදිරිපත් කෙරුණු. ඒ ජිනීවාහිදීයි.
ඊට අමෙරිකානු ඩොලර් මිලියන 83ක මිළක් නියම වුව ද එහි දී මැණික විකිණීමක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

Shiran Viraj

සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයි

Shiran Viraj

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Shiran Viraj
Translate »