mediahumanrights.lk
Local News News

මව සහ පියා ඝාතනය කළ පුත‍්‍රයෙකු අත්අඩංගුවට

සිය මව සහ පියා අමානුෂික ලෙස ඝාතනය කළ පුත‍්‍රයෙකු හෙම්මාතගම, තල්ගස්පිටිය ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස ඝාතනය කර ඇති ඔහුගේ පියාගේ වයස අවුරුදු 70 ක් වන අතර මවගේ වයස අවුරුදු 72 ක්.
ඊයේ රාති‍්‍රයේ මෙම ඝාතනය සිදුකර ඇති නමුත් ඒ පිළිබද අද උදෑසන තොරතුරු අනාවරණ වුයේ එම යුවළගේ වැඩිමල් පුත‍්‍රයාගේ බිරිද එහි ගිය අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 38 ක්.
(under the courtesy of nethfm news web)

Related posts

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Shiran Viraj

පොලිස් ලොක්කා පොඩ්ඩෙකුට පහරදීලා-පොඩ්ඩා රෝහලේ

Shiran Viraj

එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

Shiran Viraj