mediahumanrights.lk
Local News News

මව සහ පියා ඝාතනය කළ පුත‍්‍රයෙකු අත්අඩංගුවට

සිය මව සහ පියා අමානුෂික ලෙස ඝාතනය කළ පුත‍්‍රයෙකු හෙම්මාතගම, තල්ගස්පිටිය ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස ඝාතනය කර ඇති ඔහුගේ පියාගේ වයස අවුරුදු 70 ක් වන අතර මවගේ වයස අවුරුදු 72 ක්.
ඊයේ රාති‍්‍රයේ මෙම ඝාතනය සිදුකර ඇති නමුත් ඒ පිළිබද අද උදෑසන තොරතුරු අනාවරණ වුයේ එම යුවළගේ වැඩිමල් පුත‍්‍රයාගේ බිරිද එහි ගිය අවස්ථාවේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 38 ක්.
(under the courtesy of nethfm news web)

Related posts

2022 දී ඉන්දියාවේ බුලට් දුම්රිය ධාවනය ඇරඹේ

Shiran Viraj

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Shiran Viraj

COVID 19 ආසාදිතයින් තිදෙනෙක් ඊශානදිග චීනයෙන් වාර්තා වෙයි

Shiran Viraj