31.5 C
Colombo
2026-10-15
mediahumanrights.lk
Local NewsNews

මධ්‍යම පළාතේ පොලිතීන් භාවිතය තහනම් කරන්න යයි

මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ පොලිතීන් භාවිතය හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන බවයි.
මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමෙන්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Shiran Viraj

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

Shiran Viraj

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj
Translate »