mediahumanrights.lk
Local NewsNewsPolitical

බඩු මිල අධික ලෙස ඉහළ ගිහින්

වර්තමානයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මුදල් අමාත්‍යවරයා කෙතරම් ගරු බුහුමන් ලැබුවද ඔහු ජනතාව අපහසුතාවයට පත් කර ඇති බවය.
උඩකණුගල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව යටතේ නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන ස්වාධීනව කටයුතු  නොකරන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

Shiran Viraj

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

Shiran Viraj
Translate »