mediahumanrights.lk
Local NewsNewsPolitical

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්

පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනයකර පිරිකර පූජාකිරීම ඇතුළු ආගමික වතාවත්වල ජනාධිපතිවරයා නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අනතුරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්ෂ උයන ගම්මානයේ කුඹුරෙන් නෙලාගන්නා ලද අස්වැන්නේ අග‍්‍ර කොටස ජනාධිපතිවරයා විසින් පූජා කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?

Shiran Viraj
Translate »