mediahumanrights.lk
Local NewsNewsPolitical

ප්‍රධාන පක්ෂවල මූල්‍ය වත්කම් එළි කරන්න බැහැ

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි සැබෑ මූල්‍ය වත්කම් හෙළි කිරීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිහරණය වන්නේ කළු සල්ලි වන බවයි.
මොණරාගල ප්‍රජා ශාලාවේ පැවති 46 වෙනි අප්‍රේල් විරු සමරු උත්සවයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
මාතලේ පැවති අප්‍රේල් විරු සැමරුම් උත්සවයට සහභාගීවෙමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය පක්ෂය සම්බන්ධයෙන් ද අදහස් පළ කර සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

තැපැල් වර්ජනය තවදුරටත්

Shiran Viraj

අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්

Shiran Viraj

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Shiran Viraj
Translate »