mediahumanrights.lk
Local News News

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

16 හැවිරිදි පාසල් සිසුවියක් බලංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිළී මියගොස් තිබේ.
බලංගොඩ, රන්දොළ ගොරොක්ගහකඳුර ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේ දී අදාළ සිසුවිය දියේ ගිළී ඇති බව වාර්තා වේ.
 එම ප්‍රදේශයේම පදිංචිකාරියක වන අදාළ සිසුවිය මිතුරන් පිරිසක් සමඟ දියනෑමට ගොස් තිබේ.
දියේ ගිලුණු ඇයගේ සිරුර පැයකට පමණ පසුව සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
 පශ්චාත් මරණ පරීක්ෂණය අද (11)සිදුකිරීමට නියමිතය.

(under the courtesy of adaderana news web)

Related posts

ජීවිතය ජය ගන්න මේ කරුණු 7 ඔබේ ජීවිතයට එක් කර ගන්න

Shiran Viraj

විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ‍්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..

Shiran Viraj

සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්

Shiran Viraj