mediahumanrights.lk
Local NewsNews

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

16 හැවිරිදි පාසල් සිසුවියක් බලංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිළී මියගොස් තිබේ.
බලංගොඩ, රන්දොළ ගොරොක්ගහකඳුර ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේ දී අදාළ සිසුවිය දියේ ගිළී ඇති බව වාර්තා වේ.
 එම ප්‍රදේශයේම පදිංචිකාරියක වන අදාළ සිසුවිය මිතුරන් පිරිසක් සමඟ දියනෑමට ගොස් තිබේ.
දියේ ගිලුණු ඇයගේ සිරුර පැයකට පමණ පසුව සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
 පශ්චාත් මරණ පරීක්ෂණය අද (11)සිදුකිරීමට නියමිතය.

(under the courtesy of adaderana news web)

Related posts

ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති

Shiran Viraj

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj

දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑ

Shiran Viraj
Translate »