27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියි

මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටින ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
තිහගොඩ ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලේ ගින්න හටගෙන ඇති ඇති අතර පොලීසිය, ප්‍රදේශවාසීන් සහ මාතර නගර සභා ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී  තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

දකුණු අප්‍රිකාවේදී පීඩනය සහ ඇදගෙන නාගැනීම…

Shiran Viraj

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj
Translate »