mediahumanrights.lk
Local News News

කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ.
මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා ඔවුන් බෙල්ජියම බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා, කෝප් කමිටු ලේකම් ශාන්ති වික්‍රමසිංහ මහත්මිය සහ කෝප් කමිටුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටින බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

Shiran Viraj

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

Shiran Viraj

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

Shiran Viraj