mediahumanrights.lk
Local News News Political

කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්

කසළ ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන, සමාජ, පුද්ගල සහ ජනමාධ්‍ය  වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ චෝදනා එල්ල කිරීමෙන් වැළකී විකල්ප ප්‍රතිකර්ම වෙත යොමුවීම වැදගත් වන බවය.
කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක් බව කරු පරණවිතාන මහතා පවසයි.
ඇහැළියගොඩ, මුගුණඇළ පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය  නියෝජ්‍ය  අමාත්‍ය කරු පරණවිතාන මහතා මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj

තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

Shiran Viraj

එජාප නායකයින් හදීසි රැස්වීමක

Shiran Viraj