mediahumanrights.lk
Local NewsNews

එස් එෆ් ලොක්කා යළි අත්අඩංගුවට

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටි එස් එෆ් ලොක්කා හෙවත් එරෝන් රණසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජීව අත්බෝම්බයක් ළග තබා ගැනීමේ චෝදනාව යටතේයි.
වාහනයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද එරෝන් රණසිංහට චෝදනා එල්ල වනවා.
මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණන

Shiran Viraj

මාතලේ බෝක්කුවක් අසලන් ගිනි අවියක් හමුවෙයි

Shiran Viraj

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Shiran Viraj
Translate »