mediahumanrights.lk
Local NewsNews

උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

සිය අතුරුදන් වූ ඥතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණු හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙනවා.
දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාල් ව්‍යාපාරය අද උදෑසන 06.00 ට ආරම්භ කෙරෙණ බවයි පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කළේ.
මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා මුස්ලීම් කොංග‍්‍රසය ඇතුළු පාර්ශ්ව රැසක සහය හිමිව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Shiran Viraj

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

Shiran Viraj

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Shiran Viraj
Translate »