28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා.
ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි.
සංජුගේ ශතකයත් සමග පුනේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පුනේ කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 108 ක් පමණයි.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

Shiran Viraj

Is climbing still just a fitness sport or an approach to life?

Shiran Viraj

බදියුදීන්ගේ අලුත් වැඩෙන් පුල්මුඩේ නැති වෙයිලු

Shiran Viraj
Translate »