mediahumanrights.lk
Local News News Political

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.
අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම ආසන සංවිධායක ධුරයට අදාළ පත්වීම් ලිපිය ඉන්දික බණ්ඩාරනායක මහතා  වෙත ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..

Shiran Viraj