29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

ඉදිරි සති දෙක තුළ ඩෙංගු පැතිරීම පාලනය කළ හැකියි

ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු රෝගය පැතිරයාම ඉදිරි සති දෙක ඇතුළත පාලනය කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙංගු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය එන්.සරවනභවන් මහතා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රීක්කයේ ඩෙංගු ව්‍යප්ත්‍ය මේ වන විටත් අවම කිරීමට පියවර ගෙන ඇති බවය.
 කින්නියා, ත්‍රීකුණාමලය, උප්පුවේලී, මුතූර් යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ඩෙංගු රෝගීන් 3500ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 15ක් සිදුව තිබේ.
  මේ අතර නාවික හමුදාව විසින් යාපනය අනලතිව් ප්‍රාදේශීය රෝහලේ දී වෛද්‍ය සායනයක් පවත්වා තිබේ.
මණ්ඩතිව් සහ අනලතිව් දූපත්වල නැවත පදිංචිකළ පුද්ගලයින් 538 දෙනෙකු පමණ එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලැබූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

Shiran Viraj

කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..

Shiran Viraj
Translate »