mediahumanrights.lk
Local News News Political

අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ අසීරු අවස්ථාවල පක්ෂය අතහැර යාම සුදුසු කරුණක් නොවන බවයි.
පස්සර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දියවැඩියාව අක්මාවේ මේදය හා පිළිකා දුරු කරන දිව ඔසුව කළුදුරු – Black Seed

Shiran Viraj

ටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනි

Shiran Viraj

ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..

Shiran Viraj