29.8 C
Colombo
2026-10-14
mediahumanrights.lk
Local NewsNews

අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනා

එලඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් කෙටි නිවාඩුවක් හෝ ලබා දීමට තම ජේ්‍යෂ්ඨ නිළධාරීන් පියවර ගෙන නොමැති බවට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිවාඩු අවලංගු කර නොමැති බවයි.
එහෙත් තම ජේ්‍යෂ්ඨ නිලධාරීන් තමන්ට නිවාඩු ලබා දීමට මැලිකමක් දක්වන බවයි නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොලිස් ස්ථානවල සේවය කරන කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පවසන්නේ.

(under the courtesy of nethfm news web)

Related posts

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

Shiran Viraj

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Shiran Viraj

මහින්දට අකිහිතෝ අධිරාජ්‍යයාගෙන් ඇරයුමක්

Shiran Viraj
Translate »