mediahumanrights.lk
Local NewsNews

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද (12) දිනයේ වැඩි බස් රථ සංඛ්‍යාවක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
මේ අතර දුම්රියෙන් ගමන් කරන ජනතාවගේ මුදල් සහ වටිනා භාණ්ඩ සොරා ගන්නා සැළසුම් සහගත කණ්ඩායම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
උත්සව සමය වෙනුවෙන් මගීන්ගේ පහසුව සදහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

Shiran Viraj

මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..

Shiran Viraj

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Shiran Viraj
Translate »