mediahumanrights.lk
Local News News Political

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත්

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ නිලධාරීන් පත් කිරීම යහපත් තත්ත්වයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ එලෙස අධීක්ෂණ නිලධාරීන් පත් කිරීමේදී සැළකිලිමත් විය යුතු බවය.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙවර මැයි දිනය සම්බන්ධයෙන් හා විමල් වීරවංශ මන්ත්‍රීවරයා හට ඇප ලබාදීම සම්බන්ධයෙන් ද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

"සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්" – නීතිවේදීන් නීතිය පෙන්වයි

Shiran Viraj

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරි

Shiran Viraj