mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 214ක් ලබා සිටියේ ය.
සෞම්යා සාකාර් ලකුණූ 61යි.
පන්දු යැවිමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් දවා ගනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත්තේය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 05ක් අතැතිව ලකුණු 124ක් පසු පසින් සිටියි.
ඉන්දු – ඔස්ට්‍රෙලියානු තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සදහා කඩුලු 04ක් දැවී ලකුණු 299ක් ලබා ගෙන තිබේ.
නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 117ක් සහ ග්ලෙන් මැස්වෙල් නොදැවී ලකුණු 82ක් ලබා ඇති බව වාර්තා වෙයි.

Related posts

ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයි

Shiran Viraj

විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ඩොලර් ප‍්‍රමාණය හොදටම අඩු කරති…

Shiran Viraj

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj
Translate »