mediahumanrights.lk
Local NewsNewsPolitical

විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයි

කුමන විරෝධතා එල්ල වුවද ජල ගාස්තුව වැඩි කිරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
බදුල්ලේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජලය පිරිපහදු කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
වෙළඳසැල්වල අලෙවි කිරීමට ඇති පානීය ජල බෝතල් වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ ද ජල ගාස්තු වැඩි වීමකදී ඇතමුන් ඊට විරෝධය පල කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Shiran Viraj

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

Shiran Viraj

Express Pearl හානියෙන් වන්දි ගන්න බැරිවෙයි… New Diamond හානියෙන් ආදායමක් ගන්නත් බැරිවුනා..- ගොඩහේවා..

Shiran Viraj
Translate »