30 C
Colombo
2026-10-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි.
මන්ත‍්‍රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට සමරද්දී ජාතික නිදහස් පෙරමුණ විසින් බෝධි පූජා ආදී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
වීරවංශ මහතා රිමාන්ඞ් කර අදට දින 56ක් සම්පූර්ණ වෙයි

Related posts

හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමට

Shiran Viraj

අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගතුග

Shiran Viraj

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Shiran Viraj
Translate »