32.2 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsSportsSports News

ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)

බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.
පළමු තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශ පිල ඉදිරියෙන් සිටී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 ක් අවසානයේදී ලකුණු 311 කට සියලුදෙනා දැවී ගියේය.
කුසල් මෙන්ඩිස් මේ තරගයේදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය.
මේ තරගය නායක උපුල් තරංග ක්‍රීඩා කළ 200 වැනි එක්දින ජාත්‍යන්තර තරගයද වීම විශේෂිතය.

Related posts

ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?

Shiran Viraj

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj
Translate »