27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායක

තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී කතානායක ධුරයේ රාජකාරිය ආරම්භ කල තමන් ඉතා ස්වාධීනව කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කල අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු තව දුරටත් කියා සිටියේ තමන් මෙම ධුරයේ කටයුතු කරන්නේ හෘද සාක්‍ෂියට එකගව බවයි.

Related posts

ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිට

Shiran Viraj

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj

කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

Shiran Viraj
Translate »