mediahumanrights.lk
Local NewsNewsPolitical

පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවට

තුන්දින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට (22දා) රුසියාව බලා පිටත් වීමට නියමිතය.
රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 24 වැනිදා තෙක් එහි රැඳී සිටීමට නියමිතය.
සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය මින් වසර 33කට පෙර නිරත වූ රුසියා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ සංචාරයක නිරත වන පළමු වතාව මෙය වෙයි. ජනාධිපතිතුමාගේ තෙදින නිල සංචාරය අතරතුර ආර්ථික, සංස්කෘතික සහ සංචාරක ක්‍ෂේත්‍රවලට අදාළව ගිවිසුම් කිහිපයකටද අස්සන් තැබීමට නියමිතය.
(under the courtesy of gossiplanka news web)

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Shiran Viraj

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Shiran Viraj
Translate »