2026-09-24
mediahumanrights.lk
NewsSportsSports News

ජේ.පී.ඩුමිනි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් ඉවත්වෙයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී.ඩුමිනි එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.
සිය පෞද්ගලික හේතුවක් මත තමා එම තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු පවසා ඇත.
තමා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද ඔහු පවසා තිබේ.
ජේ.පි ඩුමිනි, දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර  ඔහු මේ වන විට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පස් වන ස්ථානයේ පසු වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

Shiran Viraj

බන්ධනාගාර රැඳවියන් මනෝ පෙති ගහලා මත්වෙලා උන් උන්ම ගහගත්තා

Shiran Viraj

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj
Translate »