26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කර්නල් මංජුල කාරියවසම් තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් විභාග කිරිමට අවසර ලබා දෙමින්.
අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිඩා අධ්‍යක්ෂවරයා ලෙස යුද හමුදා නිළධාරියෙකු පත් කිරීම නුසුදුසු බවයි අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Shiran Viraj

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Shiran Viraj

ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ

Shiran Viraj
Translate »