mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයනවා

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරන බවය.
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට එක්වෙමින් පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි මෙම අදහස් පළ කළේය.

Related posts

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – අත්හිටුවන වේලාව මෙන්න

Shiran Viraj

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

Shiran Viraj

අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියි

Shiran Viraj
Translate »