27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියල තවත් බාල්දු වෙයි

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කළේය.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.2 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 2.8 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 5.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.9 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 6.1 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 4.8 කින් ද අවප්‍රමාණය විය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනපති යෝග දින සැමරුමට එක්වෙයි

Shiran Viraj

දික්වැල්ල අදත් සියයයි – ආරම්භක පිතිකරුවන් නොදැවී අදත් සටනේ

Shiran Viraj

ඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණය

Shiran Viraj
Translate »