mediahumanrights.lk
NewsSportsSports News

මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිය පාසලේ ක්‍රීඩකයන් සහ තම මිතුරන්ට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
බි බි සී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මැතිව්ස් මේ බව කියා සිටියා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ තේරිම් කමිටුවේ සභාපති ඇතුළු තවත් සමාජිකයන් තිදෙනෙක්, පුහුණුකරු හා තමා කණ්ඩායම තේරිම් වලට සහභාගී වන බවත් කිසි විටෙක තමාගේ තනි කැමැත්තට ක්‍රීඩකයන් කණ්ඩායමට ගැනීමට නොහැකි බවය.

Related posts

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

Shiran Viraj

2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුර

Shiran Viraj

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj
Translate »