mediahumanrights.lk
Local News News

සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..

2016 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙල විභාගයේදී සියළු විෂයයන්ට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසු සිසුවියන් ගණන 8224කි.
විභග කොමසරිස් ජනරාල්වරයා පවසන්නේ ගිය වසරේ එම සංඛ්‍යාව 6102ක් බවයි.
සාමාන්‍ය පෙල විභාගය සදහා ලක්‍ෂ 07කට ආසන්න පිරිසක් පෙනී සිටියහ.
(under the courtesy of lankacnews news web)

Related posts

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

නියඟයෙන් අක්කර 65,000ක්, ගංවතුරෙන් අක්කර 11,000ක් විනාශයි..

Shiran Viraj

පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතට

Shiran Viraj