mediahumanrights.lk
Local News News

සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනක

විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම ඇතුලූ  කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ වනවිට විරෝධතා පා ගමනක නිරතවනවා.
කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන ලේක්හවුස් වටරවුම පසුකරමින් ඩී.ආර්.ඒ. විජේවර්ධන මාවත ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කරමින් සිටින බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

Shiran Viraj

ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..

Shiran Viraj