2026-09-25
mediahumanrights.lk
News

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

තරුණයින්ට පමණක් නොව කිසිදු පාර්ශවයකට වත්මන් ආණ්ඩුවෙන් සහනයක් අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එම පක්ෂයේ කළුතර දිස්ත්‍රීක් තරුණ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ පිරිස් පවා නොසලකා හැර ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj
Translate »