mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ලොවම සිනා සාගරයක ගිල්වමින් රහසේම පැමිණි Mr Bean රඟන අලුත්ම චිත්‍රපටය මෙන්න

ලොවක් සිනහවෙන් තම වසඟයට ගත් සුපිරි චරිතය Mr Bean ගේ නවතම චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
එම වාර්තා වල දැක්වෙන්නේ මෙම චිත්‍රපටය චීනයේ පමණක් ප්‍රදර්ශනය ආරම්භ කර ඇති බවයි.
Mr Bean චරිතයට පණපොවන rowan atkinson ගේ වසර 10 කට පසු යලි පැමිණීම ලෙසයි චිත්‍රපට විචාරකයන් මෙය හඳුන්වන්නේ.
මෙම චිත්‍රපටයේ නම Top Funny Comedian The Movie.
පසුගියදා පැවති මෙම චිත්‍රපටයේ මංගල දර්ශනයට rowan සිය අලුත් පෙම්වතිය සමඟ පැමිණීමද විශේෂත්වයක්.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.
https://www.facebook.com/Imaginechina/videos/278308629270501/
 
 

Related posts

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයි

Shiran Viraj

ඉන්දියාවේ අලෙවිය තහනම් වාහන පිටරට පැටවීමේ සැලසුමක්

Shiran Viraj
Translate »