26.5 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

රජිනි කාන්ත් යාපනයට එනවලු

දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ  උත්සව දෙකකට සහභාගි වන බවයි.
ඉන්දියාවේ ලයිකා චිත‍්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥාණම් පදනම මෙවැනි නිවාස 150 ක් ශ‍්‍රී ලංකාවේ ඉදිකර තිබෙනවා.
ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 22 ක්.
එමෙන්ම රජිනි කාන්ත් යාපනයේ පැවැත්වෙන රැළියකට ද සහභාගි වීමට නියමිතයි. දමිළ සුපිරි නළු එම්.ජී. ආර් ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වන පළමු දමිළ නළුවා වන්නේ රජිනි කාන්ත්.
(under the courtesy of nethfm news web)

Related posts

මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි‍ – හෂිනි අමේන්ද්‍රා කථා කරයි

Shiran Viraj

කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Shiran Viraj

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Shiran Viraj
Translate »