28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්‌ එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා පිරිස හිස්‌ ලූ ලූ අත දිව ගොස්‌ ඇත.
බඹර ප්‍රහාරයට ලක්‌වූ විසි දෙනකු නාවලපිටිය රෝහලට රැගෙන විත් ඇති අතර ඉන් 11 දෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
වතු කම්කරු කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් හින්දු චාරිත්‍ර අනුව රැගෙන ආ ගිනි අඟුරු දුම් පහන නිසා (කොල්ලි ෂට්‌ටි) මෙම බඹරු ඇවිස්‌සී ඇති අතර බඹරුන්ගේ පහරදීම නිසා අවසන් කටයුතු පසෙක දමා පිරිස දිව ගොස්‌ තිබේ.

Related posts

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Shiran Viraj

නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

Shiran Viraj

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

Shiran Viraj