28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි.
නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රයයි.
මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, පරිපාලන හා සහයක සේවා මෙන්ම මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රයේද රැකියා මෙහිදී අවධානමට ලක්වනු ඇති.
මේ අයුරින්ම රැකියා ස්වයංක‍්‍රීයකරණය කිරීම හේතුවෙන් අමෙරිකාවේ සියයට 38ක්, ජර්මනියේ සියයට 35ක් සහ ජපානයේ සියයට 21ක් දැනටමත් අවදානමට ලක්ව ඇති බවද එහි සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයි

Shiran Viraj

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

Shiran Viraj