28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

යුද සමයේ ඉතා දරුණු ලෙස මානව හිමිකම් කඩන ලද කොටි සංවිධානය මෙන්ම ඔවුනට උඩ ගෙඩි දුන් දෙමල සන්ධානය අද වන විට මානව හිමිකම් රකින චැම්පියන්ස්ලා වී ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කරන ලද විරුවන්ගේ විත්ති වාචිකය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට පිරිනැමීම සදහා කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අද වන විට ප‍්‍රභාකරන් දේවත්වයෙන් පුදකරන්නටත් මහින්ද ගෝටා ඇතුළු රණවිරුවන් සියළු දෙනා මිනීමරුවන් හොරුන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
 

Related posts

හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවට

Shiran Viraj

හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

Shiran Viraj
Translate »